Select Page
මම දැකල තියෙන ගොඩක් ඔන්ලයින් බිස්නස් කරන්න පුළුවන් ලක්ෂ ගනනින් සල්ලි තියෙන පෝසත් අයට.එහෙම ලක්ෂ ගනන් සල්ලි තියෙනවා නම් අපිට අලුතින්ම අපේම කියලා ව්යාපාරයක් කරන්න පුළුවන් .. නමුත් අපේ charityshop ආයතනය නෑ නෑ.. අපේ charityshop පවුල අහිංසක දුප්පත් මිනිස්සුන්ට අත හිත දෙන්න දෙවියන් විසින් මවපු දෙයක් වගේ මට නම් හිතෙන්නෙ. ඒ වගේම ගුණ යහපත් ප්රධානියෙක් වගේම ඔහුගේ වටේ ඒ වගේම ගුණ යහපත් සහයකයෝ පිරිසක් ඉන්නවා.ඉතින් මේ කට්ටිය කිසිම ලොකු කමක් නැතිව අහන ඕනෑම දේකට අනිවාර්යයෙන්ම අපිට විසදුවක් දෙනවා . දීලා විතරක් නෙවෙයි ආයේ ආයෙත් අපෙන් අහනව ගැටලුව හරිද කියලා. මං හිතන්නෙ නෑ වෙන කිසිම ආයතනයක් මේ වගේ උදවු කරනව කියලා. ලක්ෂ ගනන් වියදම් කරන්න නැති පොඩි මිනිස්සුන්ට පවා මේ වගේ දෙයක් ගොඩක් වටිනවා.කිසිම බයක් නැතුව ආයෝජනය කරලා තමන්ට පුළුවන් උපරිමය හැමෝගෙම උදවු එක්ක ඉදිරියටම යන්න පුළුවන් ..තව මං දැකපු දෙයක් තමයි තව කෙනෙක් ඉදිරියට යනකොට තව කෙනෙක් තමන්ට වඩා හොද ආදායමක් ලබන කොට කිසිම ලෝභ කමක් නැතිව හැමෝම ඒ අයට සුභ පතලා ඉදිරියට යන්න ශක්තිය ලබා දෙන්වා.වෙනත් කිසිම ආයතනයක නැති එකමුතුවක් සහයෝගයක් අපේ charityshop පවුල ඇතුලේ තියෙනවා .. ඇත්තටම ආයතනයකට එහා ගිය මෙහෙවරක් කරන අති විශාල පවුලක් . …. බය නැතුව අපේ පවුලට සම්බන්ධ වෙන්න කියලා මං හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා…. ආදරෙයි charityshop පවුල .. ..
FB0205