CharityShop Sales Team Training Program

හඳුන්වාදෙන CharityShop Touch Fuel Card ~ eMoney ආයතනයක් විසින් ලංකාවේ පළමුවරට.

Oct 26, 2021 | නව හඳුන්වාදීම් | 0 comments

ඔබ වැඩ කරන්න, මුදල් උපයන්න…

අපි තෙල් ගහන්නම්…

මෙම සේවාව ඉදිරියේදී CharityShop Senior Manager, Manager සහ Sales Team වලට ලබාදීමට බලාපොරොත්තු වේ.

ඉදිරියේදී පාඨමාලාවට සම්බන්ධ වෙන අයටද මෙය ලබාගත හැක.

විශේෂයෙන්ම මෙය ලබාදෙන්න බලාපොරොත්තු වන්නේ අපගේ සිම් අලෙවි නිළධාරීන්ට සහ CharityShop Moto නිළධාරීන්ට වේ.

ඔබට ලංකාවේ ඕනෑම CharityShop Partnered ඉන්ධන පිරවුම් හල් වලින් අප විසින් සකසන ලද නීති වලට යටත්ව ඉන්ධන ලබාගත හැක.

ඔබට ලබාදෙන කාඩ්පතේ ඔබගේ වාහන අංකය ප්‍රින්ට් කරනු ලැබේ. එම කාඩ්පතෙන් වෙනත් වාහන වලට හෝ කාර්යාලීය නොවන වේලවන් වලදී ඉන්ධන ලබාගැනීම කල නොහැක.

ඔබ දවස පුරා සංචාරය කරන කිලෝමීටර් ගණන සහ ප්‍රදේශද අපට මේ හරහා බලාගත හැක. එම නිසා කිසිදු අයෙක්ට මෙය අවභාවිතා කල නොහැක.

ඔබගේ ආයතනයටද අවශ්‍යනම් මේ සේවාව අප හරහා ලබාදිය හැක.

CharityShop Team

#2021ඔක්තෝම්බර්26