මාරුකරලා Done ලෙස කමෙන්ට් කරන්න…
Try It බොත්තම ඔබන්න. නොඑසේනම් Profile Frame වලට ගොස් Charityshop ලෙස Search කරන්න.
මතක ඇතුව ප්‍රොෆයිල් පික්චර් එක අප්ලෝඩ් කරනකොට හරි කරලා ඉවරවෙලා අපේ ගෲප් ලින්ක් එක දාන්නත් අමතක කරන්න එපා… මොකද නැත්නම් එයාලට කරන දේ හිතාගන්න බැහැනේ….