CharityShop Sales Team Training Program

ඔබේ අදහසට අපෙන් රු.250,000ක්

Dec 22, 2020 | නව හඳුන්වාදීම් | 0 comments

මෙම වැඩසටහන සාර්ථක කරගැනීමට ඔබේ අදහස් ලබාදෙන්න. වෙනත් නෙට්වර්ක් මාර්කටින් ව්යාපාර වල ඔබ දුටු යහපත්
ඔබට සහ අපගේ ආයතනයේ අනාගතය වෙනුවෙන් වැදගත් වන අදහස් ලබාදෙන්න…
උදා :
✔ සාමාජිකයින්ට භාණ්ඩ විකුණා අමතර මුදලක් උපයාගන්න අවස්ථාව සලසා දෙන්න
✔️ සාමාජිකයින්ගේ ව්යාපාරික ස්ථාන වල Charityshop වවුචර් විකිණීමට අවස්ථාව සලසා දෙන්න.
✔️ සාමාජිකයින් උපයන පොයින්ට්ස් වලින් භාණ්ඩ මිළදී ගැනීමට අවස්ථාව සලසා දෙන්න.
✔️ සාමාජිකයින්ගේ පොයින්ට්ස් මත ණය හෝ අත්තිකාරම් මුදල් ලබාදෙන්න
✔️ දිස්ත්රික් මට්ටමින් ව්යාපාර ආයතන වෙත ගොස් ඔවුන්ගේ භාණ්ඩ හා සේවා වෙබ් අඩවියේ පළකරන්න
❌ කණ්ඩායම මුදල් උපයන විට කණ්ඩායමේ නායකයාට දිගටම කොමිස් මුදල් ලබාදෙන්න
❌ ගෙදරට වෙලා කිසි දෙයක් නොකර ඇඩ් බලන එකට සල්ලි දෙන්න
මේ ආකාරයට ඔබේ ව්යාපාර අදහස හෝ නව අදහස කමෙන්ට් කරන්න….
Charityshop Team