මෙම වැඩසටහන සාර්ථක කරගැනීමට ඔබේ අදහස් ලබාදෙන්න. වෙනත් නෙට්වර්ක් මාර්කටින් ව්‍යාපාර වල ඔබ දුටු යහපත්
ඔබට සහ අපගේ ආයතනයේ අනාගතය වෙනුවෙන් වැදගත් වන අදහස් ලබාදෙන්න…

සාමාජිකයින්ට භාණ්ඩ විකුණා අමතර මුදලක් උපයාගන්න අවස්ථාව සලසා දෙන්න

සාමාජිකයින්ගේ ව්
යාපාරික ස්ථාන වල Charityshop වවුචර් විකිණීමට අවස්ථාව සලසා දෙන්න.

සාමාජිකයින් උපයන පොයින්ට්ස් වලින් භාණ්ඩ මිළදී ගැනීමට අවස්ථාව සලසා දෙන්න.

සාමාජිකයින්ගේ පොයින්ට්ස් මත ණය හෝ අත්තිකාරම් මුදල් ලබාදෙන්න

දිස්ත්
රික් මට්ටමින් ව්
යාපාර ආයතන වෙත ගොස් ඔවුන්ගේ භාණ්ඩ හා සේවා වෙබ් අඩවියේ පළකරන්න

කණ්ඩායම මුදල් උපයන විට කණ්ඩායමේ නායකයාට දිගටම කොමිස් මුදල් ලබාදෙන්න

ගෙදරට වෙලා කිසි දෙයක් නොකර ඇඩ් බලන එකට සල්ලි දෙන්න
මේ ආකාරයට ඔබේ ව්‍යාපාර අදහස හෝ නව අදහස කමෙන්ට් කරන්න….