මී කුණකින් දියුණු වෙන්න පුළුවන්

මහන්සි වෙලා දියුණු වෙන්න කැමතිද ? සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතු කරලා ලක්ෂපතියෙක් වෙන්න කැමතිද? ඔබේ ජීවිතයෙන් මිනිත්තු 2ක් වෙන් කරලා මේ  කතාව කියවන්න. ඔබේ ජීවිතය උඩුයටිකුරු කරාවි... 0️⃣ ඉස්සර ඈත අතීතයේ කසී රට බරණැස් පුරේ බ්‍රහ්මදත්ත නමින් රජ කෙනෙක් වාසය කළා. ඔය...

වැඩිදුර කියවන්න