Select Page

සාමාජිකයින් අප ගැන දරන අදහස් 

Member Reviews

දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග… තමන්ගේ අත්දැකීම් ජීවිතය ඔපමට්ටම් කරවයි. අනුන්ගේ අත්දැකීම් අපිට හරි පාර කියලා දෙයි. අවබෝධයක් නැතුව කිසිම දේකට සම්බන්ධ වීමෙන් සාර්ථක ප්රතිඵල ලබා ගන්න අමාරුයි. අපේ සාමාජිකයන් අප ආයතනය ගැන දරන අදහස් බලාගෙනම අපත් සමග සම්බන්ධ වෙන්න. කිහිප දෙනෙකුට බොරු අදහස් දෙන්න පුළුවන් වුණත් දහස් ගණනකට බොරු අදහස් දෙන්න බෑනෙ. සම්බන්ධ වීමට පෙර සාමාජික අදහස් කියවා අවබෝධයක් ගන්න.

Weerasuriya Nimmi

අනිවාර්‍යයෙන් ඔබ අද අප තුළ ගොඩ නැගු ඔබ පිළි බඳ විශ්වාසය කෙතරම්ද කියා අපට සිතා ගත නොහැක. අද අප හදවතින්ම අවංකව සතුටු වෙමු. අප තුල අැති කළ එ් විශ්වාසය අපට CHARITY SHOP  ගොඩ නැගුවේ විශ්වාසය පමණක් නොව අප තුළ සැඟවී තිබු අපගේ අාත්ම ශක්තියයි. එය අප රැගෙන අැවිත් තියන තැන...

වැඩිදුර කියවන්න

Priyangani Senarath

දෙයියනේ..මොන තරම් සැනසිලිදායක කමෙන්ට්ද...හරිම සතුටුයි...ලස්සන ලස්සන තරුණ සිත් ටිකක් එකතු වෙලා කරන සමාජ සත්කාරය දැකලා..නිවැරදි නායකත්වය ,නිවැරදි මග පෙන්වීම යටතේ මොන තරම් දේවල් කරන්න පුලුවන්ද...ඇත්තටම මට වචන නෑ දැනෙන සතුට කියන්න ..ආදරෙයි...

වැඩිදුර කියවන්න

Ruchira Anuradha

Hearth BM නංගි තමයි මට මේ ආයතනය හදුන්වා දුන්නේ. නැත්නම් අදටත් මම දන්නෙ නෑ මේ වගේ ආයතනයක් පිළිබඳව. ඒකට මට චතූ නංගිට මොන විදිහට ස්තුති කරත් මදි. ඇත්තටම CharityShop කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නියම පවුලක්. අපිත් එක්ක වැඩ කරන්නේ ආයතනයක සේවකයෝ නෙවෙයි. සියලු දෙනා...

වැඩිදුර කියවන්න

Weerasuriya Nimmi

ප්‍රීතිකා CSEX0001 ඔයා තමයි මාව අද මං යම් තැනක ඉන්නවාද එතන මං,තාම ඉන්නෙ ඔයා නිසා.. කතා නොකරට හැම මොහොතෙම අමතක නම් නැහැ කෙතරම් දුරින් හිටියත්. අහම්බෙන්,මට මුණ ගැසුණ අාදරණීය සොයුරිය CHARITYSHOP පවුලට මාව එකතු,කර ගත්තට . අැසින් නුදුටුවට ඔයා අැතුළු හැම කෙනෙකු ගේම අාදරය...

වැඩිදුර කියවන්න

ඔබ පොස්ට් කියවා අවසන් නම් පහත රුපය ක්ලික් කර අපගේ ගෘප් එකට සම්බන්ධ වන්න. නොඑසේනම් පහත නම ෆේස්බුක් එකෙහි සර්ච් කර ගෘප් එකට සම්බන්ධ වී එහි පොස්ට් කියවා ලියාපදිංචි අංකයක් ලබාගෙන මුදල් ඉපයීම ආරම්භ කරන්න.