CharityShop Sales Team Training Program

දෛනික වැටුප රු.1,500+ ~ ප්‍රාදේශීය සිම් අලෙවි ප්‍රවර්ධන නිළධාරී – Join Now

Oct 27, 2021 | SIM Pramotions | 0 comments

සෑම දිස්ත්‍රික්කයකින්ම අයදුම් කරන්න.

CharityShop Group එකට සම්බන්ධ වෙලා ඉන්න ඔබට පහසුවෙන් මුදල් උපයන්න පුළුවන් ක්‍රමයක් හඳුන්වා දෙන්න අප තීරණය කලා.

🟧 1GB වලට වඩා RAM එකක් සහිත Smart Phone එකක් තිබෙන අය පමණක් අයදුම් කරන්න. මන්ද SIM Activation IVR ඇප් එක සඳහා තරමක් හොඳ දුරකතනයක් අවශ්‍ය වේ.

🛵 බයික් එකක් තිබීම අමතර සුදුසු කමකි.

CharityShop එක්ක ඔබට පුළුවන් ඔබේ ප්‍රදේශයේ SIM අලෙවි කරන්න. අපිට මේ සඳහා මූලිකව ඕන Door to Door Promotions කරන්න පුළුවන් අය.  නිවසේ සිටත් මෙය කරන්න පුළුවන්. හැබැයි දවසේ ටාගට් එක කවර් කරන්න ඕන. රීලෝඩ් ඇප් මිළදී ගත් අයටනම් මෙය සුපිරි අවස්ථාවක්. ඔබ අලෙවි කරන්න එපා. ඔබට පුළුවන් ඔබේ ගමේ වෙනත් අයට / මිතුරන්ට මේ හරහා රැකියා අවස්ථා ලබාදෙන්න. ඒත් එක්කම නිවසේම Communication එකක් ආරම්භ කරන්න පුළුවන්.

↗️ දෛනික ඉලක්කය (Daily Target) වන්නේ ඩයලොග් සිම් 10කි.

🛵 ප්‍රවර්ධන කටයුතු කිරීම :

ඔබට අවසර නොලැබෙන ප්‍රවර්ධන ක්‍රම :

❎ ප්‍රධාන නගරවල සිම් අලෙවිය තහනම්

❎ සිම් නියෝජිතයින් ලෙස සෙනඟ ගැවසෙන ස්ථානවල හට්/කුඩ භාවිතා කරමින් සිම් අලෙවිය තහනම්

❎ කොමියුනිකේශන් ඉදිරිපිට අලෙවිය තහනම්

ඔබට අවසර ඇති ප්‍රවර්ධන ක්‍රම :

✅ Door to Door ප්‍රවර්ධන වැඩසටහන් කරන්න පුළුවන්

✅ ඔබගේ ව්‍යාපාරික ස්ථානයේ / නිවසේ / සේවා ස්ථානයේ සිට අලෙවි කරන්න පුළුවන්

✅ ඔබගෙන් රීලෝඩ් හෝ වෙනත් සේවාවක් ලබාගන්න අයට අලෙවි කරන්න පුළුවන්

✅ මිතුරන් අතරේ අලෙවි කරන්න පුළුවන්. ඔවුන්ට රැකියා අවස්ථා දෙන්න පුළුවන්. නමුත් ඉහත උපදෙස් පිළිපැදීම අනිවාර්ය වේ.

✅ හිතවතුන් / අසල්වැසියන් / ඔබේ පාරිභෝගිකයන්ට අලෙවි කරන්න පුළුවන්

මෙහිදී ඔබට…

1️⃣ Mobitel, Dialog, Airtel, Hutch, Etisalat ඕනෑම නව සිම්පතක් අලෙවි කල හැක. මුලදී ලබාදෙන්නේ ඩයලොග් සහ මොබිටෙල් පමණි.

2️⃣ ඔබට පළුදු වූ සිම්පත් වලට නව සිම්පත් ලබාදිය හැක.

3️⃣ ඔබට 3G සිම්පත් සඳහා 4G සිම්පත් ලබාදිය හැක

4️⃣ ව්‍යාපාර සඳහා Special අංක, VIP අංක ලබාදිය හැක. Special අංකයක් රු.1000කට අලෙවි කලහොත් ඒ සියලුම ලාභය ඔබට හිමිවේ.

5️⃣ Couple Packages, Data Packages ලබාදීම

6️⃣ අංක ගැලපීමේ පහසුව (Dialog / Mobitel)

🌐 ඩයලොග් සිම්පත් සක්‍රීය කිරීමට ඔබට IVR එක ලබාදෙනු ලැබේ. මොබිටෙල් සිම්පත් සක්‍රීය කිරීම අප විසින් සිදුකරනු ලබයි. ඔබට කරන්න තිබෙන්නේ සිම්පත මිළදී ගන්න පුද්ගලයාගේ හැඳුනුම්පතෙහි ඡායාරූපයක් සහ එම පුද්ගලයාට හැඳුනුම්පත අයිති බව තහවුරු කිරීමට හැඳුනුම්පත සමඟ සෙල්ෆියක්  Whatsapp කිරීම පමණයි. ක්ෂණිකව Active කිරීම සිදුකෙරේ.

🌐 ඔබ අපගෙන් මිළදිගත් රීලෝඩ් ඇප් එකක් තිබෙනම් ඒ හරහා රීලෝඩ් දමාද අමතර කොමිස් මුදලක් උපයාගත හැක.

🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂

සිම් ප්‍රතිලාභ ලැයිස්තුව :

🔴 ඩයලොග් සිම් :

▪️ඩයලොග් සිම්පතක් පාරිභෝගිකයාට රු.200ට අලෙවි කල හැක.

▪️ සිම් එකට රු.100ක රීලෝඩ් එකක් නොමිළයේ හිමිවේ.

🔵 මොබිටෙල් සිම් :

▪️ මොබිටෙල් සිම්පතක් රු.200ට අලෙවි කල හැක. පාරිභෝගිකයාට අවශ්‍ය පැකේජය ලබාදෙන්න.

▪️ පැකේජය 1 – රු.100ක රීලෝඩ් එකක් නොමිළයේ හිමිවේ. (ඇමතුම් සඳහා විනාඩියකට රු.1+)

▪️ පැකේජය 2 – රු.225 රීලෝඩ් එකක් නොමිළයේ හිමිවේ. (ඇමතුම් සඳහා විනාඩියකට රු.1.83+)

▪️ පැකේජය 3 – 1GB Data සිම්පත. මොබිටෙල් සඳහා රු.100ක කතා කාලයක්

▪️ අමතරව මුදල් ලබාගෙන Unlimited Data, උපහාර හෝ AnyNetwork පැකේජ් අලෙවි කල හැක.

සියලුම විස්තර පුහුණු වැඩමුළුවේදී ලබාදේ.

🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂

වැඩසටහනට ලියාපදිංචි වීමේ ගාස්තුව : රු.1,000/=

පළමු වර ඔබට ඩයලොග් සිම් 40ක් සහ මොබිටෙල් 10ක් තැපෑලෙන් එවනු ලැබේ. එම සිම්පත් අලෙවි කලපසු ඔබ මෙයින් ඉවත්වුවහොත් ඔබට ගෙවූ රු.1,000 නැවත හිමිවේ.

නොඑසේනම් ඔබට දිගටම අප සමඟ සම්බන්ධ විය හැක. දිනකට සිම්පත් අවම 10ක් අලෙවි කල යුතුය. ඔබට වැටුප රු.1,500ක් හිමිවේ. සිම්පත් 20ක් නම් වැටුප රු.3,000කි. සිම්පත් 50ක් නම් වැටුප රු.7,500කි.

පළමු සිම්පත් 50 දින 5කින් අවසන් වූ පසු ඔබට දෙවන වර සිම්පත් 100ක් එවනු ලැබේ. ඒ ආකාරයට දිගටම ඔබට නොමිලයේ සිම්පත් හිමිවේ.

🚫 ඔබගේ අලෙවිය වැඩි කරගැනීමට අනවශ්‍ය අයට සිම්පත් අලෙවිය තහනම්. ඔබගේ වාසිය පිණිස කිසිම ආයතනයක සම්පත් අවභාවිතා නොකරන්න. ඔබ සක්‍රීය කරන සිම්පත් මාසයක් යන්නට පෙර භාවිතයෙන් ඉවත්කලහොත් ඔබගේ වැටුපෙන් යම් මුදලක් අඩුවේ. එම නිසා වගකීමෙන් කටයුතු කරන්න.

හොඳ අලෙවියක් කරන සාමාජිකයින්ට ඉදිරියේදී ඉන්ධන වව්චර් / කාඩ්පතක් සහ T Shirt ලබාදීමට බලාපොරොත්තු වේ.

▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪▪️▪️▪️▪️▪️

සම්බන්ධ වෙන්න කැමතිද?

වැඩි විස්තර සඳහා අමතන්න 0701 10 10 10

💰 ගාස්තුව ගෙවන්න :

Commercial Bank

A/C Holder Name : Tech Labs

Account No : 8009721391

Branch : Warakapola

Sampath Bank

A/C Holder Name : Tech Labs

Account No : 120514023083

Branch : Warakapola

රිසිට්පත සහ දුරකතන අංකය කමෙන්ට් කරන්න.

ප්‍රමාද වෙන්න එපා අදම සම්බන්ධ වෙන්න….

CharityShop Team

#2021ඔක්තෝම්බර්27