CharityShop Sales Team Training Program

CharityShop Techඉස්කෝලේ ~ ඔන්ලයින් ගණුදෙනු සඳහා ඔබට නොමිළයේ හිමිවන Master Card පත අදම ලබාගන්න

Jul 19, 2021 | Techඉස්කෝලේ විෂය නිර්දේශය | 0 comments

සියලුම සාමාජිකයින් අන්තර්ජාල භාවිතයේදී ගෙවීම් කිරීම සඳහා භාවිතා කිරීමට මෙම කාඩ්පත අදම ඉල්ලුම් කරන්න.

✅ ෆේස්බුක් එකේ නටන ගැණු ළමයින්ට තරු දෙන්නත් මේ කාඩ් එක පාවිච්චි කරන්න පුළුවන් !

1️⃣ පහසුවෙන් Pickme, Uber වගේ Taxi Book කරන්න

2️⃣ Pizza Hut, McDonald’s, Domino’s Pizza වගේ ආපනශාලා වලින් කෑම ඕඩර් කරන්න

3️⃣ Paypal වලට සම්බන්ධ කරලා ලෝකේ ඕනෑම (Gambling නොවන) Paypal ගෙවීම් භාරගන්නා වෙබ් අඩවියක් හරහා ගෙවීම් කරන්න

4️⃣ eBay, amazon, AliExpress, Daraz වැනි ඕනෑම වෙබ් අඩවියකින් ඔන්ලයින් භාණ්ඩ ඕඩර් කරන්න

5️⃣ ෆේස්බුක් වලට ලින්ක් කර පේජ් Boosting වලට භාවිතා කරන්න

6️⃣ Google වලට ලින්ක් කර Google Play හරහා ඇප් මිළදී ගන්න. ගූගල් සේවාවන්ට ගෙවන්න

7️⃣ ඔන්ලයින් බෙහෙත් ඇණවුම් කරන්න

8️⃣ ඔන්ලයින් ඇඳුම් ඇණවුම් කරන්න

9️⃣ Credit / Debit කාඩ් හරහා ගෙවන්න කියලා සඳහන් කර ඇති ලොව පුරා ඇති මිලියන ගණනක් වෙබ් අඩවි වලට ගෙවීම් කරන්න

🔟️ UPay, Marx, PayGo වැනි ඇප් වලට ලින්ක් කර බිල්පත් ගෙවීම් කරන්න

1️⃣1️⃣ ඔන්ලයින් ලොතරැයි මිළදීගන්න

1️⃣2️⃣ ඔන්ලයින් ආදායම් බලපත්‍රය ලබාගන්න

1️⃣3️⃣ ඔන්ලයින් OL/AL සහතික ලබාගන්න

1️⃣4️⃣ ෆේස්බුක් වලට ලින්ක් කර Star මිළදීගැනීම් කරන්න

💰 බැංකුවක Debit කාඩ් එකකට වඩා මෙහි ඇති වාසිය කුමක්ද?

▪️ බැංකු කාඩ්පතකට වාර්ෂික ගාස්තුවක් තියෙනවා. මේ කාඩ් එක ජිවිත කාලයටම FREE

▪️ බැංකු කාඩ්පත ඔබගේ බැංකු ගිණුමට ලින්ක් වෙලා තියෙන නිසා එය තෙවන පාර්ශවීය වෙබ් අඩවි වලට ලින්ක් කරන එක තරමක් අවධානම්. ස්වයංක්‍රීයව මුදල් අයකරගැනීමේ හැකියාව තිබෙනවා. නමුත් මේ කාඩ් එකට අවශ්‍ය වෙලාවට අවශ්‍ය මුදල පමණක් Topup කරගන්න පුළුවන්. ඒ නිසා කිසි අවධානමක් නෑ.

▪️ මේ කාඩ් එකට ලංකාවේ ඕනෑම බැංකුවක කාඩ්පතකින් හෝ බැංකු ගිණුමකින් ක්ෂණිකව මුදල් Topup කරගන්න පුළුවන්. සේවා ගාස්තුවක් අයවෙන්නේ නෑ.

▪️ මේ කාඩ් එක ෆෝන් එකේ ඇප් එකේම තියෙන දෙයක් නිසා පර්ස් එකේ දාගෙන යන්න ඕන කමක් නෑ

▪️ මේ කාඩ් එක තියේනම් ඔබේ බැංකු ගිණුම් සියල්ලෙහිම මුදල් මේ ඇප් එක හරහාම පාලනය කරන්න පුළුවන්.

▪️ බැංකුවල ලබාදෙන කාඩ් ගන්න බැංකුවට යන්න ඕන. බැංකු ගිණුමක් ඕන. මේ කාඩ් එක ගෙදර ඉඳන් කෝල් එකකින් සක්‍රීය කරගන්න පුළුවන් පැය 24ක් ඇතුලත.

🌐 කාඩ් එක ලබාගන්නේ කෙසේද?

අද අපි CharityShop Techඉස්කෝලෙන් ඒ ගැන උගන්වනවා.

▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️

CharityShop Techඉස්කෝලේ යනු කුමක්ද ?

මෙය මාස 8ක් පුරාවට අපි විසින් නොමිළයේ ලබාදුන් සේවාවක්. නමුත් බොහොමයක් අය අප ලබාදුන් දැනුම අවභාවිතා කර වංචා කටයුතු වලට යොදාගැනීම සිදුකලා. ඒ නිසා තව දුරටත් මෙම තාක්ෂණික දැනුම Public Group එකක් ඔස්සේ ලබානොදෙන අතර පාඨමාලා ගාස්තුව ගෙවා KYC Verification හරහා අනන්‍යතාවය තහවුරු කල අයට පමණක් ඉගැන්වීම සිදුකරනු ලැබේ.

Free Plan අයට නොමිළයේ ඉගෙන ගන්න පෝස්ට් 2,600ක් මේ ගෲප් එකේ පළකර තිබෙනවා. ආපස්සට පෝස්ට් කියවා එය ඉගෙන ගන්න.

පාඨමාලාවට මුදල් ගෙවා සම්බන්ධ වී සිටින අය ” CharityShop Techඉස්කෝලේ ” – Paid Group එක හරහා ඉගෙන ගන්න. ගෲප් එකට සම්බන්ධ වෙන්න ඔබට මුරපදයක් අවශ්‍යයි. එය ඔබට CharityShop Family මැසෙන්ජර් Group එක හරහා එවා ඇත.

❌ ගාස්තුව නොගෙවූ අය Join Request එවීමෙන් වළකින්න.

▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️

ඔබත් කැමතිනම් අපගේ CharityShop eMoney Lifetime ව්‍යවසායකත්ව පාඨමාලාව හරහා ඔන්ලයින් මුදල් උපයන්න A-Z සරළව ඉගෙන ගන්න අදම පාඨමාලා ගාස්තුව ගෙවා සම්බන්ධ වෙන්න. මෙම පාඨමාලා හරහා ඔබට ලෝකයේ ඕනෑම eMoney ආයතනයක් හරහා මුදල් ඉපයීමට අවශ්‍ය දැනුම ලබාදෙනු ලැබේ. වෙනත් පාඨමාලා වල මෙන් “DropShipping කර i8 එකක් ගන්න” ලෙස පවසා මේ හරහා සිහින නොපෙන්වන අතර ඊමේල් ලිපිනයක් නිර්මාණයේ සිට සියලුම තාක්ෂණික කරුණු දිනපතා උගන්වනු ලැබේ. ඔබට ඉගෙනීමට අවශ්‍ය ඕනෑම eMoney වලට අදාල කරුණු අපෙන් විමසා ඉගෙනගත හැක.

CharityShop eMoney Lifetime ව්‍යවසායකත්ව පාඨමාලාව

පාඨමාලා ගාස්තුව – රු.5,000 (Lifetime)

වැඩි විස්තර සඳහා අමතන්න – 0701 10 10 10

* Bank Card & Logo used for promotions purposes only !

CharityShop Team

#2021ජූලි19