CharityShop Sales Team Training Program

CharityShop Techඉස්කෝලේ ~ දීර්ඝ ලින්ක් කෙටි කර ආදායමක් උපයමු – URL Shortner (Shrink, Share & Earn)

Aug 22, 2021 | Techඉස්කෝලේ විෂය නිර්දේශය | 0 comments

බොහොමයක් වෙලාවට ඔබ දැක ඇති ඉතාමත් කෙටි ලින්ක් (URL). ඒවා ක්ලික් කල විට විවෘත වෙන්නේ දීර්ඝ ලින්ක්. කෙටි ලින්ක් එක ක්ලික් කරලා ඔයාලට සමහර වෙලාවට තත්පර කිහිපයක් ඇඩ් එකක් බලන්න වෙන අවස්ථා ඔබට මතක ඇති. ඉතිං ඔබට පුළුවන් ඒ ආකාරයට ලින්ක් කෙටි කරලා ඒ පෙන්වන ඇඩ්ස් වලින් අමතර මුදලක් උපයන්න.

Visit 1000කට $5-10 ලබාදෙන අවස්ථා තියෙනවා. රට අනුව ලැබෙන $ ප්‍රමාණය වෙනස් වෙනවා. සමහර වෙබ් අඩවි වල $1න් පවා Withdraw කරන්න පුළුවන්.

ඔබට කරන්න තියෙන්නේ වැදගත් ලින්ක්ස් ටිකක් කෙටි කරලා ප්‍රවර්ධනය කරලා පුළුවන් තරම් Visits/Clicks ගන්න එක.

උදා :

▪️ එක ලින්ක් එකකට Visit 1000කට ලැබෙන දෛනික ආදායම – $5

▪️ ලින්ක් 10කට දෛනිකව ලැබෙන ආදායම – $50

▪️ ලින්ක් 10කට මාසිකව ලැබෙන ආදායම – $50 x 30 = $1,500

$1,500 x රු.199 = රු.298,830/=

ඉහත ආකාරයටම උපයන්න නොහැකි වුවත් නිකමට හිතන්න මාසයකට $100 (රු.19,992) උපයගන්න පුළුවන් වුනොත්…

✅ ඉහත පැහැදිලි කිරීම් කර ඇත්තේ ඒ වෙබ් අඩවි වල සඳහන් කර ඇති ආකාරයටය. විවිධ වෙබ් අඩවි වල ගෙවීම් වෙනස්ය. අපි මෙය ආරම්භ කර බලමු සත්‍ය වශයෙන්ම කොපමණ පුළුවන්ද කියා.

ඉදිරියේදී අපි CharityShop Techඉස්කෝලෙන් මේ ගැන උගන්වනවා. අද සරළව ඒ පිළිබඳව ඔබට අපගේ ගෲප් එක හරහා දැනගන්න පුළුවන්.

▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️

CharityShop Techඉස්කෝලේ යනු කුමක්ද ?

මෙය මාස 8ක් පුරාවට අපි විසින් නොමිළයේ ලබාදුන් සේවාවක්. නමුත් බොහොමයක් අය අප ලබාදුන් දැනුම අවභාවිතා කර වංචා කටයුතු වලට යොදාගැනීම සිදුකලා. ඒ නිසා තව දුරටත් මෙම තාක්ෂණික දැනුම Public Group එකක් ඔස්සේ ලබානොදෙන අතර පාඨමාලා ගාස්තුව ගෙවා KYC Verification හරහා අනන්‍යතාවය තහවුරු කල අයට පමණක් ඉගැන්වීම සිදුකරනු ලැබේ.

Free Plan අයට නොමිළයේ ඉගෙන ගන්න පෝස්ට් 2,600ක් මේ ගෲප් එකේ පළකර තිබෙනවා. ආපස්සට පෝස්ට් කියවා එය ඉගෙන ගන්න.

පාඨමාලාවට මුදල් ගෙවා සම්බන්ධ වී සිටින අය ” CharityShop Techඉස්කෝලේ ” – Paid Group එක හරහා ඉගෙන ගන්න. ගෲප් එකට සම්බන්ධ වෙන්න ඔබට මුරපදයක් අවශ්‍යයි. එය ඔබට CharityShop Family මැසෙන්ජර් Group එක හරහා එවා ඇත.

❌ ගාස්තුව නොගෙවූ අය Join Request එවීමෙන් වළකින්න.

▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️

ඔබත් කැමතිනම් අපගේ CharityShop eMoney Lifetime ව්‍යවසායකත්ව පාඨමාලාව හරහා ඔන්ලයින් මුදල් උපයන්න A-Z සරළව ඉගෙන ගන්න අදම පාඨමාලා ගාස්තුව ගෙවා සම්බන්ධ වෙන්න. මෙම පාඨමාලා හරහා ඔබට ලෝකයේ ඕනෑම eMoney ආයතනයක් හරහා මුදල් ඉපයීමට අවශ්‍ය දැනුම ලබාදෙනු ලැබේ. වෙනත් පාඨමාලා වල මෙන් “DropShipping කර i8 එකක් ගන්න” ලෙස පවසා මේ හරහා සිහින නොපෙන්වන අතර ඊමේල් ලිපිනයක් නිර්මාණයේ සිට සියලුම තාක්ෂණික කරුණු දිනපතා උගන්වනු ලැබේ. ඔබට ඉගෙනීමට අවශ්‍ය ඕනෑම eMoney වලට අදාල කරුණු අපෙන් විමසා ඉගෙනගත හැක.

CharityShop eMoney Lifetime ව්‍යවසායකත්ව පාඨමාලාව

පාඨමාලා ගාස්තුව – රු.5,000 (Lifetime)

වැඩි විස්තර සඳහා අමතන්න – 0701 10 10 10

CharityShop Team

#2021අගෝස්තු22