CharityShop Sales Team Training Program

CharityShop Techඉස්කෝලේ – CharityShop ප්‍රවර්ධන පත්‍රිකා අප්ලෝඩ් කරලා ආදායම් උපයන්නේ කොහොමද ?

Aug 11, 2021 | Techඉස්කෝලේ | 0 comments

❎ ඔබට ඇත්තේ Facebook Lite ඇප් එකනම් මෙයට පිළියමක් නොමැත. Original Facebook ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න.

1️⃣ CharityShop ප්‍රවර්ධන පත්‍රිකා ගෲප් එකට යන්න.

2️⃣ ඔබට අවශ්‍ය පෝස්ට් එක තෝරාගන්න. පෝස්ට් එකේ See more ඔබා පෝස්ට් එක සම්පූර්ණයෙන්ම කිහිප වරක් අවබෝධ වනතෙක් කියවන්න. උපදෙස් හොඳින් අවබෝධ කරගන්න.

3️⃣ ඉන්පසු එම ප්‍රවර්ධන පත්‍රිකා පෝස්ට් එකේ ඡායාරූපයක් උඩ දෙවරක් ඔබන්න. එවිට එය Full Screen විවෘත වේවි.

4️⃣ එහි ඉහළ දකුණු කෙළවරේ ඩොට් 3 ඔබන්න. Save to Phone ඔබන්න. දැන් ඒ ඡායාරූපය ඔබේ ෆෝන් එකට තැන්පත් වී අවසන්.

5️⃣ ඉන්පසු ඊලඟ ඡායාරූපය තෝරාගැනීමට වම් පැත්තට ස්ක්‍රීන් එක Swipe කරන්න. දැන් දෙවෙනි රූපය පෙන්වාවි. එයත් ඒ ආකාරයටම Save කරගන්න. ඡායාරූපය සියල්ල එලෙස Save කරගන්න.

6️⃣ ඉන්පසුව පෝස්ට් එකේ උපදෙස් වල සඳහන්ව කර ඇති ආකාරයට පළමු කමෙන්ට් එක විවෘත කරගන්න. ඒ කමෙන්ට් එක උඩ ටච් කරගෙන (Long Press) ඉන්න. ඉන්පසු එන මෙනු එකෙන් Copy තෝරන්න.

7️⃣ ඉන්පසු පෝස්ට් එකේ උපදෙස් වල සඳහන් Category එකට අදාලව (ස්වයංරැකියා/eMoney/රැකියා ගෲප්) ගෲප් එකක් විවෘත කරගන්න.

8️⃣ Group එකේ කවර එකට යටින් ඇති Write Something වලට යටින් ඇති Photo යන්න ඔබන්න. Save කරගත් ඡායාරූප වලින් පළමු ඡායාරූපය ගැලරියෙන් තෝරන්න.

9️⃣ දැන් Say Something about this photo යන්න තැන ඔබාගෙන සිට එන මෙනු එකෙන් Paste ඔබන්න. නැත්නම් Clipboard එකෙන් පෝස්ට් එක තෝරාගන්න.

🔟️ දැන් තමයි වැදගත්ම කොටස. මේ කොටස නිවැරැදිව නොකලහොත් ඔබට ආදායම් අහිමි වේවි. පෝස්ට් එකේ ඔබේ සාමාජික අංකය යොදන්න තිබෙන තැන ඔබේ සාමාජික අංකය ටයිප් කරන්න. පෝස්ට් එක නැවත කියවන්න වැරදි තියේද බලන්න.

එපමණයි !

1️⃣1️⃣ ඉන්පසුව ඉහළ දකුණු කෙළවරේ Post යන්න ඔබන්න.

දැන් තවත් ගෲප් එකකට යන්න. ඉහත අංක 8️⃣ සිට නැවත කරන්න. ගෲප් එකෙන් ගෲප් එකට ඡායාරූපය මාරු කර අප්ලෝඩ් කරන්න. විස්තරය පමණක් එකම ආකාරයට යොදන්න.

▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️

✅ පෝස්ට් එක Approve වන්න සමහර විට ටික වේලාවක් / පැය කිහිපයක්/ දින, මාස කිහිපයක්ද ගතවෙන්නද ඉඩ තිබෙනවා. එය එම ගෲප් එකේ ඇඩ්මින්ගේ තීරණයකි.

✅ Approve වූ පසු පෝස්ට් එකෙහි වැරදි තිබේද බලන්න.

❎ පෝස්ට් එකෙහි Sale Format On වී ඇත්නම් හැකි ඉක්මනින්ම පෝස්ට් එකේ ඉහළ දකුණු කෙලවරේ ඩොට් 3 ඔබා Sale Format Off කරන්න. නැතිනම් ෆේස්බුක් එකෙන් ඔබගේ ප්‍රොෆයිල් එක බ්ලොක් කිරීමට ඉඩ ඇත.

Charityshop Team

#2021අගෝස්තු11