🇱🇰 ශ්‍රි ලංකාවෙ කිසිම මූල්‍ය ආයතනයකින් Own Bank Fund Transfer සදහා ගාස්තු අය කරන්නෙ නෑ.
▪️ සමහර ආයතනවල ‘No First Year Annual’ කියන්නෙ මුලින් Joining Fee එකක් ගන්න නිසා Annual එකත් එදාම ගන්නෙ නෑ. 2nd Year එක පටන්ගන්නකොට Annual එක ගන්නවා. (Eg- People’s Bank Debit Card)
▪️ සමහර ආයතනවල ‘No Joining Fee’ කිවුවට පලවෙනි දවසෙම 1st Year Annual එක අය කරනවා. (Eg- FriMi Debit Card)
🔴 Neos With NDB – 0112 448 448
Online Banking Annual (Neos) – 750
Fund Transfer- 30
Hold Balance- 0
Minimum Maintain Balance- 1000<50
SMS alert annual- 250
Debit Card
Joining – 400
▪️Annual- 300
▪️ATM Withdrawal- 5
▪️Foreign Payment- Yes (2.5%)
🔹 ඉතුරුම් සදහා 2.5% වා. පොලිය දෙනවා
🔹 JustPay topup පුලුවන්
🟠 Sampath Bank with Vishwa – 0112 30 30 50
Online Banking Annual- 700
Fund Transfer-30
Hold Balance- 0
Minimum Maintain Balance- 1000<25
SMS alert annual- 250
Debit Card
▪️Joining- 400
▪️Annual- 100
▪️ATM Withdrawal- 5
▪️Foreign Payment- Yes (3%)
🔹 ඉතුරුම් සදහා 2.0% වා. පොලිය දෙනවා
🔹 Annual fee නැති Virtual Debit Card එකක් ලැබෙනවා
🔹 200 000 අඩුවෙන් counter එකෙන් ගන්නකොට 20 ක් ගන්නවා
🔵 Commercial Bank – 0112 353 333
Online Banking Annual- 500 (First Year Free)
Fund Transfer- 30
Hold Balance- 0
Minimum Maintain Balance- 1000<25
SMS alert- 250
Debit Card
▪️Joining- 400
▪️Annual- Free
▪️ATM withdrawal- 5
▪️Foreign Payment- Yes
🔹ඉතුරුම් සදහා 2.5% වා. පොලිය දෙනවා
🔹 SMS Alert Active නොකරට JustPay OTP, Online Payment වගේ ඒවට Free SMS එනවා.
🔹200,000 අඩුවෙන් counter එකෙන් ගන්නකොට 15 ක් ගන්නවා.
🔴 Nations Trust Bank – NTB – 0114 711 411
Online Banking Annual- 250
Fund Transfer- 30
Hold Balance- 0
Minimum Maintain Balance- 1000<50
SMS alert- 250
Debit Card
▪️Joining- Free
▪️Annual- 600
▪️ATM withdrawal- Free (Own Bank)
▪️Foreign Payment- Yes
🔹 ඉතුරුම් සදහා 2,000-100,000 2.5%, Above 100,000 3.0% වා. පොලිය දෙනවා
🟠 People’s Bank – Hotline 1961
Online Banking Annual- 300 (25 Per Month) (First 6Month Free)
Fund Transfer- 30
Hold Balance- 1000
Minimum Maintain Balance- 1000<25
SMS alert annual- Free
Debit Card
▪️Joining- 300
▪️Annual- 300 (First Year Free)
▪️ATM Withdrawal- 5
▪️Foreign Payment- Yes
🔹ඉතුරුම් සදහා 3.5% වා. පොලිය දෙනවා
🔵 Hatton National Bank – HNB – 0112 462 462
Online Banking Annual (New , No Web UI)- Free
Fund Transfer- 30
Hold Balance- 0
Minimum Maintain Balance
Below 1000 – 35
1000 to 2000 – 30
2000 to 3000 – 5
SMS alert annual – 240 (20 Per Month)
Debit Card
▪️Joining- 350 (Card Valid 2 1/2 Years)
▪️Annual- Free
▪️ATM Withdrawal- 5
▪️Foreign Payment- Yes (2.5%)
🔹 ඉතුරුම් සදහා 2.5% වා. පොලිය දෙනවා
🔹 200 000 අඩුවෙන් counter එකෙන් ගන්නකොට 15 ක් ගන්නවා
🟠 DFCC Virtual Wallet APP – 0112 350 000
Online Banking Annual- Free
Fund Transfer- 30
Hold Balance- 0
No Minimum Maintain Balance
SMS alert annual- 250
Debit Card
▪️Joining- 400
▪️Annual- 400
▪️ATM withdrawal- Free (Own Bank)
▪️Foreign Payment- Yes
🔹 ඉතුරුම් සදහා 0%<1,000>= 2.00% වා. පොලිය දෙනවා
🔹 JustPay topup පුලුවන්
🟢 Sanasa Development Bank – SDB – 0115 411 411
Online Banking Annual- Free
Fund Transfer- Free
Hold Balance- 0
No Minimum Maintain Balance
SMS alert annual- 300
Debit Card
▪️Joining- 500
▪️Annual- 300
▪️ATM withdrawal- 5
▪️Foreign Payment- Yes
🔹 ඉතුරුම් සදහා 3.0% වා. පොලිය දෙනවා
🔹 Account Joining Fee 500
🟠 FriMi App – NTB – 0114 374 374
Online Banking Annual (APP , No Web UI)- Free
Fund Transfer- 30
Hold Balance- 0
No Minimum Maintain Balance
No SMS. only App notification- free
Debit Card
▪️Joining- Free
▪️Annual- 600
▪️ATM withdrawal- Free (Own Bank)
▪️Foreign Payment- Yes
🔹ඉතුරුම් සදහා 0%<10,000>= 2.00%, Savings Pots & Round up Acc 3.75% දක්වා වා. පොලිය දෙනවා
🔹ගෙදර ඉදන්ම Open කරන්න පුලුවන් ශ්‍රි ලකාවෙ එකම Saving Account එක.
🔹Annual fee නැති Virtual Debit Card එකක් ලැබෙනවා
🔹JustPay topup පුලුවන්
🔵 Commercial Bank Flash App – 0112 353 596
Online Banking Annual (APP , No Web UI)- Free
Fund Transfer- 30
Hold Balance- 0
No Minimum Maintain Balance
SMS alert- 250
Debit Card
▪️ Joining- 400
▪️Annual – 100 (or free*)
▪️ATM withdrawal- 5
▪️Foreign Payment- Yes
🔹Primary Acc සදහා 0%, Saving Acc සදහා 2.5% වා. පොලිය දෙනවා
🔹JustPay topup පුලුවන්.
🔹SMS Alert Active නොකරට JustPay OTP, Online Payment වගේ ඒවට Free SMS එනවා.
🔹200 000 අඩුවෙන් counter එකෙන් ගන්නකොට 15 ක් ගන්නවා
🟠 BOC SmartGen Normal Savings – Hotline – 1975
Online Banking Annual- Free
Fund Transfer- 30
Hold Balance- 0
Minimum Maintain Balance- 1500<25
SMS alert annual- Free
Debit Card
▪️Joining- 300 (First Card Free)
▪️Annual- 200
▪️ATM withdrawal- 5
▪️Foreign Payment- Yes
🔹ඉතුරුම් සදහා 3.0% වා. පොලිය දෙනවා
🔴 National Savings Bank – NSB – 0112 379 379
Online Banking Annual – Free
Fund Transfer- 30
Hold Balance- 100
No Minimum Maintain Balance
SMS alert annual- Free
Debit Card
▪️Joining- 400
▪️Annual- 100
▪️ATM withdrawal- 5
▪️Foreign Payment- Yes
🔹 ඉතුරුම් සදහා 3.5% වා. පොලිය දෙනවා
🟢 LOLC – 0115 714 444
Online Banking Annual- Free
Fund Transfer- free
Hold Balance- 1000
No Minimum Maintain Balance
SMS alert annual- free
Debit Card
▪️Joining- Free
▪️Annual- Free
▪️ATM withdrawal- Free (LankaPay ATMs)
▪️Foreign Payment- No
🔹 ඉතුරුම් සදහා 3.0% වා. පොලිය දෙනවා
🟠 LB CIM – 0112 200 500
Online Banking Annual- Free
Fund Transfer- 15
Hold Balance- 0
No Minimum Maintain Balance
SMS alert annual- free
Debit Card
▪️Joining- 400
▪️Annual- Free
▪️ATM withdrawal – 15 (LankaPay ATMs)
▪️Foreign Payment- No
🔹 ඉතුරුම් සදහා 4.0% වා. පොලිය දෙනවා
🔹 fund transfer Account Balance අනුව උපරිම 20ක් free දෙනවා.
🔹 Account Balance අනුව උපරිම 20ක් විතරක් free JustPay හරහා Topup කරන්න පුලුවන්
🟤 CLC – 0115 526 526
Online Banking Annual- free
Fund Transfer- Free
Hold Balance- 500
No Minimum Maintain Balance
SMS alert annual- free
Debit Card
▪️Joining- Free
▪️Annual- Free
▪️ATM withdrawal- Free (HNB ATMs)
▪️Foreign Payment- Yes
🔹 ඉතුරුම් සදහා වැඩිම පොලිය (4.5% වා.) දෙනවා
🌐🌐🌐🌐🌐🌐🌐🌐🌐🌐🌐🌐🌐🌐🌐🌐
CharityShop ගෲප් එකේ ඉන්න හැමෝම තමන්ගේ සාක්කුවට ගැලපෙන ගිණුමක් විවෘත කරගන්න. එයට අන්තර්ජාල සහ SMS පහසුකම අනිවාර්යයෙන්ම ලබාගන්න. ගෙදර ඉඳන්ම බැංකු කටයුතු කරන්න.
සංචරණ සීමා සහ ඇඳිරිනීතිය බාධාවකින් තොරව ඔබගේ සියලුම බැංකු කටයුතු පහසුවෙන් ලෝකයේ ඕනෑම තැනක සිට කරගන්න.
Reload App එක Topup කරගන්න, ඔන්ලයින් ගෙවීම් කරන්න, බිල්පත් ගෙවන්න, පිටරටින් බඩු ගෙන්වන්න වගේ සේවාවන් බොහොමයක් ඔබට අන්තර්ජාලය බැංකු සේවාව ලබාගැනීමෙන් ලබාගත හැක.
✅ උපුටා ගැනීම කරුණු ඇතුලත්ය. තොරතුරු වෙනස් විය හැක. අදාල බැංකු සම්බන්ධ කරගෙන යාවත්කාලීන වූ තොරතුරු ලබාගත හැක. අයිතිය මුල් කතෲ සතුය.
TechLabs Innovative Solutions International (Pvt) Ltd