CharityShop Sales Team Training Program

UEarn ලින්ක් එක, මුළු ජීවිත කාලයටම වැඩි වැඩියෙන් rewards ලබාදෙන ලින්ක් එකක්. ඔයාගේ පලවෙනි UPoint 50 උපයන හැටි මෙතනින් බලාගන්න.

Jul 28, 2021 | UPay Pramotions | 0 comments

UPay හරහා ඔබේ මිතුරන් දාන හැම රීලෝඩ් එකකින්ම, ගෙවන හැම බිලකින්ම ඔබටත් කොමිස් මුදලක් හිමිවන්නේ මෙහෙමයි | මිතුරන්ට Invite කර මුදල් උපයන්නේ මෙහෙමයි

UPay එකෙන් විමසූ පසු ඔවුන් දැනුවත් කලේ උපරිම 10%ක් හිමිවන බවයි.

උදා: ඔබේ මිතුරා ගෙවන රු.1,000ක බිල්පතකට ඔබට රු.100ක UPoints හෝ රු.1ක Upoints හෝ 0.05ක Upoints හෝ හිමිවිය හැක. එය ගණනය කරන ආකාරය පිළිබඳව දැනුවත් නැත. ඔබේ වාසනාව අනුව Upoints හිමිවේවි.

ඔයාට 50යි, එයාට 50යි – UPay මිතුරන්ට හඳුන්වලා දීලා මුදල් උපයන්නේ කොහොමද ?

පහත ලින්ක් එකෙන් ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න : https://referral.upay.lk/NdJFqvDNFhb

​ඔයාගෙ UEarn link එක හරහා UPay සමඟ register වෙලා, පළමු transaction එක කරන එයාට UPoint 50ක් (1 UPoint = රු.1) . Link එක share කරන ඔයාට UPoint 50ක්. ඒ විතරක් නෙවෙයි, ඔයාගේ UEarn Friend කරන හැම transaction එකටම කොමිෂන් එකක් UPay එකෙන් ලැබෙනවා.

අන්න ඒ නිසයි ඔයා මුලින්ම බිල් එකක් ගෙව්ව ගමන් ඔයාගේ UPoints වලට 50ක් එකතු වුනේ. එය ලැබෙන්නේ එක් වරයි.

❎ UPay App එක ඔබේ මිතුරන් 100 දෙනෙක් ඔබේ ලින්ක් එකෙන් Install කරගත්තත් ඔබට මුදල් ලැබෙන්නේ නැහැ ඔවුන් පළමු රීලෝඩ් හෝ බිල්පත් ගෙවීම කරනකම්. ඇප් එක එක් වරක් හෝ භාවිතා කරන්න ඕන.

👉 UPay App Install කරගන්න

👉 ඕනෑම බැංකු ගිණුමක් හෝ Card එකක් Link කරන්න

👉 රු.10ක හෝ රීලෝඩ් එකක් දාන්න. ඔබේම අංකයකට උනත් ප්‍රශ්නයක් නෑ.

🤵 ක්ෂණිකව ඔබට සහ මිතුරාට රු 50 බැගින් රු.100ක් ලැබේවි. (වියදම ‍රු.10යි. වාසිය ඔබට රු.40යි. මිතුරාට රු.50යි. රීලෝඩ් එකත් ඔබ දාගත්තේ ඔබටමනම් එතන කිසිදු පාඩුවක් නෑ)

UEarn: හැමදාම share කරන link වලට වඩා ශක්තිමත් link එකක්.​

*කොන්දේසි සහිතයි

1️⃣ පහත ලින්ක් එකෙන් අදම UPay App එක Download කරගන්න. https://referral.upay.lk/NdJFqvDNFhb

🔸 සිංහල/ඉංග්‍රීසි/දෙමළ ඔබට පහසු භාෂාවෙන් ඇප් එක භාවිතා කරන්න.

2️⃣ මුදල් උපයමු / UEarn ඔබන්න

3️⃣ Invite Friends ඔබන්න. ක්‍රම 3ක් පෙන්වන අතර එයින් Share Link ක්‍රමය තමයි පහසුම ක්‍රමය

▪️ Share Link – ඔබේ ලින්ක් එක කොපි කරගෙන Messenger / Whatsapp / Viber  හෝ ෆේස්බුක් පෝස්ට් එකක් හරහා ශෙයාර් කරන්න

▪️ Show QR – ලඟ ඉන්න යාලුවෙක්ට කියන්න ඔබේ QR Code එක ස්කෑන් කරන්න කියලා

▪️ Send via SMS – ඔබේ මිතුරෙක්ට කෙටි පණිවිඩයක් හරහා ලින්ක් එක යවන්න. ගාස්තු අයවේ.

UPay ගැන A-Z හැමදෙයක්ම දැනගන්න මේ පෝස්ට් එක බලන්න (වීඩියෝ / ස්ක්‍රීන්ශොට් සහිතයි – පෝස්ට් 35 :

https://m.facebook.com/groups/charityshopteam/permalink/356361575999625/

🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸

💚 සියල්ල අවසන් වූ පසු ඔබ මේ පෝස්ට් එක කියවා අද දිනයේ UPay Install කරගත් නම් Upay ලියාපදිංචිය සඳහා භාවිතා කල දුරකතන අංකය කමෙන්ට් කරන්න…

ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න සහයක් අවශ්‍යයිනම් අමතන්න : සජිත් 077 639 6457 (SDB Bank Warakapola නියෝජිත)

UPay ප්‍රවර්ධන වැඩසටහනකි.

Video Credit : UPay

#2021ජූලි28