එසේ වෙන්නේ බොහෝ වෙලාවට ඔබේ බැංකු ගිණුමට SMS Alert පහසුකම නොමැති වීමයි. රු.250/300ක් වැනි මුදලක් තමයි මේ සඳහා වාර්ෂිකව අයත් වෙන්නේ.
✅ මොනා වුනත් Card එක Decline වුනොත්, කාඩ් එක හෝ ගිණුම ඇඩ් කරන්න බැරිනම් ඒක හදන්න පුළුවන් බැංකුවට විතරයි. එක්කෝ කෝල් කරලා බලන්න, නැත්නම් ඔබේ ශාඛාවට යන්න.
▪️ SMS Alert සක්‍රීයව තිබෙන විට ඔබගේ ගිණුමට මුදලක් තැන්පත් කල විට ඔබට කෙටිපණිවිඩයක් ලැබේ
▪️ ATM වලින් මුදල් ලබාගන්නා විට කෙටිපණිවිඩයක් ලැබේ
▪️ ඔබගේ කාඩ් පත වෙනත් Wallet වලට සම්බන්ධ කරන විට OTP (One Time Password) ලැබේ
SMS Alert පහසුකම ඔබේ බැංකු ගිණුමට ලබාගන්නේ කොහොමද ?
1️⃣ ඔබේ ශාඛාවට කෝල් එකක් දීලා බලන්න ඔන්ලයින් කරගන්න පුළුවන්ද කියලා.
2️⃣ නොහැකිනම් විනාඩි 10කට හෙටම බැංකුවට ගිහින් පොඩි ෆෝම් එකක් තියේ පුරවලා SMS Alerts සක්‍රීය කරගන්න.
SMS Alert සඳහා ගාස්තු :
🔴 Neos With NDB – 0112448448
SMS Alert Annual – රු.250/=
🟠 Sampath Bank with Vishwa – 0112303050
SMS Alert Annual – රු.250/=
🔵 Commercial Bank – 0112 353 333
SMS Alerts – රු.250/=
🔹 SMS Alert Active නොකරම JustPay OTP, Online Payment වගේ ඒවට Free SMS එනවා.
🔴 Nations Trust Bank – NTB – 0114 711 411
SMS Alert – රු.250/=
🟠 People’s Bank – Hotline 1961
SMS Alert Annual – Free
🔵 Hatton National Bank – HNB – 0112462462
SMS Alert Annual – රු.240/= (20 Per Month)
🟠 DFCC Virtual Wallet APP – 0112 350 000
SMS Alert Annual- රු.250/=
🟢 Sanasa Development Bank – SDB – 0115411411
SMS Alert Annual – රු.300/=
🔵 Commercial Bank Flash App – 0112353596
SMS Alert – රු.250/=
🔹SMS Alert Active නොකරම JustPay OTP, Online Payment වගේ ඒවට Free SMS එනවා.
🟠 BOC SmartGen Normal Savings – Hotline – 1975
SMS Alert Annual – Free
🔴 National Savings Bank – NSB – 0112379379
SMS Alert Annual – Free
🟢 LOLC – 0115 714 444
SMS Alert Annual – Free
🟠 LB CIM – 0112 200 500
SMS Alert Annual – Free
🟤 CLC – 0115 526 526
SMS Alert Annual – Free
🌐🌐🌐🌐🌐🌐🌐🌐🌐🌐🌐🌐🌐🌐🌐🌐
CharityShop ගෲප් එකේ ඉන්න හැමෝම තමන්ගේ බැංකු ගිණුමට SMS පහසුකම අනිවාර්යයෙන්ම ලබාගන්න. ගෙදර ඉඳන්ම බැංකු කටයුතු කරන්න.
සංචරණ සීමා සහ ඇඳිරිනීතිය බාධාවකින් තොරව ඔබගේ සියලුම බැංකු කටයුතු පහසුවෙන් ලෝකයේ ඕනෑම තැනක සිට කරගන්න පුළුවන්.
SMS Alert පහසුකම ලබාගත්තාට පසුව පහසුවෙන්ම ඔබේ ගිණුම හෝ කාඩ්පත UPay App එකට Link කරන්න.
✅ උපුටා ගැනීම් කරුණු ඇතුලත්ය. තොරතුරු වෙනස් විය හැක. අදාල බැංකු සම්බන්ධ කරගෙන යාවත්කාලීන වූ තොරතුරු ලබාගත හැක.
❎ ඔබේ බැංකුව මෙහි නැතිද? “අනේ මේ බැංකුවට කීයක් යනවද Alert හදාගන්න?” කියලා කමෙන්ට් කරන්න එපා. ගිණුම ඔබේනේ. සේවාව අවශ්‍ය ඔබටනේ. ඔබේ ඩෙබිට් කාඩ්පතේ පසුපස ඇති බැංකුවේ Hotline අංකයට විනාඩි 2ක් වෙන් කරලා විස්තර අහගන්න. ජීවිතේ එක දෙයක් හරි තනියෙන් කරගන්න පුරුදු වෙන්න.
TechLabs Innovative Solutions International (Pvt) Ltd